Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

නවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනී

(UTV | කොළඹ) –

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය අතර පැවති තරගය ලකුණු 13කින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම  ජයගත්⁣හ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස් කළහ.

එම ඉළක්කය හඹාගිය නවසීලන්තය ට ලබාගැනීමට හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණි.

Related posts

Compensation payment to families affected by inclement weather today

Mohamed Dilsad

Three-wheeler fares to go up tonight

Mohamed Dilsad

New State and Deputy Ministers sworn in before President

Mohamed Dilsad

Leave a Comment