Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

(UTV | කොළඹ) –

බදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් එළිදැක්වීමේ දැක්වින.

ශ්‍රී ලංකාව බදු ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බැවින් බදු ප්‍රතිපත්ති පිළිබඳ මහජන අවබෝධය තක්සේරු කිරීම සඳහා මෙම සමීක්ෂණය ඉතා වැදගත් වේ.

රටේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සමාජ බැඳීම් ශක්තිමත් කිරීම සහ බදු පිළිබඳ අවබෝධය ඉහළ නැංවීම සඳහා මෙම සොයාගැනීම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සංවිධාන කරන ලද සාධාරණ බදුකරණය සහ තිරසාර සංවර්ධන ඉළක්ක සඳහා වන ශක්තිමත් සමාජ ගිවිසුම පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික සංවාදයේ කොටසකි.

 

Related posts

අඩුආදායම් ලාභීන්ට, සිංහල අලුත් අවුරුද්දට සහන මල්ලක්

Editor O

Serena Williams says she can be better than before pregnancy break

Mohamed Dilsad

Wickremesinghe to meet Modi in New Delhi

Mohamed Dilsad

Leave a Comment