Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

හජ් වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුමෙන් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මිය ගොස්  තිබෙනවා. මක්කම නගරයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මියගිය වන්දනාකරුවන් 6 දෙනාම ජෝර්දාන වැසියන් බවද සඳහන්. සෞදි බලධාරීන් සඳහන් කරන ආකාරයට, මෙවර හජ් වන්දනාව සඳහා බැතිමතුන්මි ලියන 1.8 ක් සහභාගී  වෙති.

Related posts

கொடுப்பனவுகளையும் அதிகரிக்குமாறு ஆசிரியர் சங்கம் கோரிக்கை….

Mohamed Dilsad

තවත් ගම් දෙකක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Kandy beat Havelocks to clinch Clifford Cup

Mohamed Dilsad

Leave a Comment