Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.

(UTV | කොළඹ) –

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට  පැමිණියහ. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසුවේ ක්‍රීඩකයින් තම වගකීම නිසි පරිදි ඉටු කරමින් ක්‍රීඩා නොකළ නිසා අමිහිරි පරාජයකට මුහුණදීමට සිදු වූ බවයි.

“ක්‍රීඩකයින් විදියට අපි දන්නවා අපි අතින් සිදුවූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොඳින් ක්‍රීඩා නොකළ නිසා පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොඳින් කළේ නෑ.  නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බව හසරංග සඳහන් කළේය.

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණුු නිකුත් කරයි

Editor O

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

மூடப்படும் நிலையில் 900 KFC கடைகள் காரணம் இதோ….

Mohamed Dilsad

Leave a Comment