Trending Newsඑසැන පුවත්ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්.

(UTV | කොළඹ) –

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරගය කඩුලු 8කින් එංගලන්තය ජය ගත්තේය.

එහිදී පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා ගත් අතර,  ලකුණු 181 ක ඉළක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17.2 කදී කඩුලු 02 ක් දැවී 181ක් ලබාගෙන ජයග්‍රහණය කළේය.

Related posts

பிரபல பாடகி காலமானார்

Mohamed Dilsad

President hosts special Ifthar Celebration for Islamic devotees

Mohamed Dilsad

Ranjith Madduma Bandara sworn in as the Minister of Law and Order

Mohamed Dilsad

Leave a Comment