Trending Newsඑසැන පුවත්දේශීය

පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –

පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කිරීම ට අදාළව දැනට ඇති චක්‍රලේඛ සංශෝධනය කිරීම සඳහා  අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් සහ අක්‍රමිකතා අවම වන පරිදි, පසුගිය වසරවල ලද අත්දැකීම් පදනම් කරගෙන එම සංශෝධන කිරීමට නියමිත බවද සඳහන්. යෝජිත සංශෝධිත අනුව 2025 වසර සඳහා සහ ඉන් ඉදිරියට පළමු ශ්‍රේණියට සඳහා  ළමුන් ඇතුළු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කළ යෝජනාව ට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Related posts

நாளை (22) நாளை மறுதினம் (23) விடுமுறை

Mohamed Dilsad

டெல்லி கெப்பிரல்ஸ் அணி 39 ஓட்டங்களினால் வெற்றி

Mohamed Dilsad

Iran recovers black box from Turkish plane crash killing 11

Mohamed Dilsad

Leave a Comment