Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට රනිල් තරඟ කරනවාද…? වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී පැවැත්විය යුතු බවත්,  ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට තිබෙන බවද, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ගාල්ල ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ රැස්වීමකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නේදැයි තවමත් නිශ්චිතව තීරණය කර නැති මුත්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.

Related posts

Colombo Defence Seminar begins today

Mohamed Dilsad

பிரபல கிரிக்கட் வீரருக்கு 8 ஆண்டுகள் விளையாடத் தடை!

Mohamed Dilsad

நாலக டி சில்வாவை ஏப்ரல் 23 ஆம் திகதி வரை விளக்கமறியலில்…

Mohamed Dilsad

Leave a Comment