Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

උද්ධමනය අඩුවෙයි.

(UTV | කොළඹ) –

2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මැයි මාසය සඳහා 1.6% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 0.5% ක් දක්වා අඩු වී තිබේ. එමෙන්ම, 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 මැයි මාසයේ දී 2.4% ක් දක්වා වැඩි වී තිබෙන බවද සඳහන්

Related posts

පොලිස් කාන්තාවන් රාජකාරිවලින් නිදහස්

Mohamed Dilsad

வெளிவிவகார அமைச்சின் புதிய செயலாளராக ரவிநாத ஆரியசிங்க

Mohamed Dilsad

இலண்டன் நகரில் சிக்கிய மனித சடலங்களுடனான பாரவூர்த்தி

Mohamed Dilsad

Leave a Comment