Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බවය. ක්‍රිකට් ආයතනය නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

 

Related posts

உயர்தர பரீட்சை நேர அட்டவணை பிரச்சனைகள் இருக்குமாயின் விபரங்களை அறிந்துகொள்ள தொலைபேசி இலக்கங்கள்

Mohamed Dilsad

කාසියේ වාසිය ස්කොට්ලන්තයට..

Mohamed Dilsad

පුත්තලමට බලපෑ තද සුළඟකින් නිවාස 245කට හානි

Mohamed Dilsad

Leave a Comment