Trending Newsඑසැන පුවත්දේශීය

පියුමි හංසමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) –

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා. ඒ සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

Related posts

ඡන්ද ය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට පහරදුන්, මාලිමා මන්ත්‍රීගේ පුත්‍රයා රිමාන්ඩ්

Editor O

Ten arrested over treasure hunt in Monaragala

Mohamed Dilsad

Leave a Comment