Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බ බියක්

(UTV | කොළඹ) –

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අද (02) උදෑසන ලද තොරතුරකට අනුව එහි සියලු නඩු කටයුතු කල් දමා අධිකරණ පරිශ්‍රයෙන් ජනතාව ඉවත් කළ බව පොලීසිය කියයි. මේ වනවිට බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වෙයි.

මහනුවර අධිකරණයේ අද (20) දිනට නියමිතව තිබූ සියලු නඩු ජුලි 16 වනදා දක්වා කල්දැමූ බවද අධිකරණ ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

ரயில் சேவை அத்தியவசிய சேவையாக பிரகடனம்

Mohamed Dilsad

Quebec Mosque shooter sentenced to life

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 37,355 ක් පොලිස් භාරයට

Mohamed Dilsad

Leave a Comment