Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) –

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව,  අර්ථකථනය කරන ලෙස ඉල්ලා,  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.  පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.

Related posts

ලෙබනන්හි මහජන විරෝධතා සමනය කිරීමට පියවරක්

Mohamed Dilsad

හෙට පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වන ආකාරය

Mohamed Dilsad

இலங்கையில் சிறந்த நிறுவனங்களில் ஒன்றாக மீண்டும் NOLIMIT தெரிவு

Mohamed Dilsad

Leave a Comment