Trending Newsඑසැන පුවත්දේශීය

සම්බන්ධන්ගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ට කදිරවේලු සන්මුගම් කුහදාසන්

(UTV | කොළඹ) –

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සන්මුගම් කුහදාසන් මහතා නම් කර තිබේ.

9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා කුහදාසන් මහතා තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඊට අදාළ ගැසට් නිවේදනය එම කොමිසම මඟින් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත.

Related posts

மாகல்கந்த சுதந்தர தேரர் உள்ளிட்ட நான்கு தேரர்களுக்கும் பிணை

Mohamed Dilsad

அடுத்த ஆண்டு தனி ஒருவன் 2

Mohamed Dilsad

නත්තල් දිනයේ දේවස්ථාන අවට ආරක්ෂාව තර කරයි.

Editor O

Leave a Comment