Trending Newsඑසැන පුවත්දේශීය

2024 නියමිත වැඩ ඉක්මනින් අවසන් කරන්න.

(UTV | කොළඹ) –

2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කරන ලෙස දන්වා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් 2024.07.03 දිනැති ව, නිකුත් කළ එම්එ⁣ෆ්/02/2023-(iv) චක්‍රලේඛයේ ඒ බව දැක්වේ.

Related posts

Sivanesathurai Chandrakanthan alias Pillayan in court today

Mohamed Dilsad

ජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරනවා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

Editor O

Heavy traffic at Technical Junction due to protest

Mohamed Dilsad

Leave a Comment