Trending Newsඑසැන පුවත්දේශීය

සම්බන්ධන්ගේ දේහය යාපනය සෙල්වනායගම් ශාලාවට

(UTV | කොළඹ) –

හිටපු විපක්ෂ නායක ර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතාගේ දේහය යාපනය සෙල්වනායගම් ශාලාවේ අද (04) පස්වරුව තෙක් මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැ‌බෙන බව සඳහන්.

එතුමාගේ දේහය ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගියා. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය දේහයට අවසන් ගෞරව දැක්වූවා. පසුව දේහය පළාලි ගුවන් තොටුපළෙන් යාපනය දෙමළ සන්‍ධාන කාර්යාලයට රැගෙන යාමෙන් අනතුරුව යාපනය සෙල්වනායගම් ශාලාවේ මහජන ගෞරවය සඳහා පස්වරුව තෙක් තැන්පත් කර තිබේ.

Related posts

පැය 12ක් වතුර කපන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

பிறந்தநாள் அன்றே பிரபல நகைச்சுவை நடிகருக்கு நேர்ந்த சோகம்

Mohamed Dilsad

காற்றின் வேகம் அதிகரித்து வீச கூடும்

Mohamed Dilsad

Leave a Comment