Trending Newsඑසැන පුවත්දේශීය

මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් ට නිවාස

(UTV | කොළඹ) –

ඉන්දීය රජයේ ආධාර මත මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් නේවාසික නිවාස 96ක් ඉදිකිරීමේ ගිවිසුමට පසුගිය 02දා අත්සන් තැබිණ.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණ. මෙම නේවාසික නිවාස 96 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් වෙන් කර තිබේ.

Related posts

මත් ලෝලීන් කොන් කරන්න එපා! | යුක්තිය වහාම නවතනු! – මානව හිමිකම් සංවිධානය

Mohamed Dilsad

இலங்கை கிரிக்கெட் அணி இன்று நாடு திரும்பல்

Mohamed Dilsad

පිල්ලයාන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකය හමුවට

Mohamed Dilsad

Leave a Comment