Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි.

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කෙරුණි. 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර වසර 28කට පසුව මෙම පනත සංශෝධනය සිදු කිරීම සිදුවිය.

ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වඩාත් තරඟකාරී වෙළෙඳපොළක් තුළ පාරිභෝගිකයාට වඩාත් සාධාරණයක් ඉටු කිරීම පිණිස අවශ්‍ය නියාමනය සඳහා මෙම පනත ප්‍රායෝගිකව යොදා ගත හැකි බවද සඳහන්.

Related posts

ஒல்கொட் மாவத்தையில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

வெள்ளிகிழமைகளில் முஸ்லிம் பள்ளிவாசல்களில் இடம்பெறும் மத செயற்பாடுகள் சிங்கள மொழியில்-அமைச்சர் ஏ.எச்.எம் ஹலீம்

Mohamed Dilsad

Panasonic halts business with Huawei

Mohamed Dilsad

Leave a Comment