Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙළිය යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) –

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා අද (12) යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

Related posts

Indian MiG-21 crashes after bird hit in Rajasthan’s Bikaner; Pilot ejects

Mohamed Dilsad

පාන් පිටි මිලත් ඉහළට

Mohamed Dilsad

“Thank you Mumbai Police for being by our side,” writes Anil Kapoor

Mohamed Dilsad

Leave a Comment