Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරණය පළාත් පාලන මැතිවරණය වගේ කල්දාන්න එපා. සල්ලි නෑ, වෙනත් නීති ගැන කතා කරලා ඡන්දේ කල් දාන්න එපා කියලා මැතිවරණ කොමිෂමෙන් ඉල්ලනවා. ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට මැතිවරණ කොමිෂම කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂාවෙන් බලා සිටිනවා යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

කීර්තිබණ්ඩාරපුර රථ වාහන ස්ථානාධිපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට

Editor O

Heavy rain expected across the Island tomorrow

Mohamed Dilsad

ආසියාතික පිහිණුම් වාර්තාවක් තබමින් රොෂාන් අබේසුන්දර තලෙයිමන්නාරමට

Mohamed Dilsad

Leave a Comment