Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළ පෙත්සම් විභාගය 15 සඳුදා

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළව නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (15) සළකා බැලීමට නියමිතව තිබේ. අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් එම පෙත්සම විභාගයට ගැනීමට නියමිතයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපති පත්කර තිබේ.

Related posts

Saudi Arabia deported Over 10,000 in one week

Mohamed Dilsad

வெடிப்பு சம்பவங்கள் தொடர்பில் இதுவரை 07 பேர் கைது

Mohamed Dilsad

යාපනයේ පාසල් හෙට සිට සතියක් වසා තැබේ

Mohamed Dilsad

Leave a Comment