Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රවාහනය ට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ) –

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව මංමාවත්,  පාලම්,  බොක්කු සහ දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම ඊට ඇතුලත්.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු, අදාළ ගැසට් නිවේදනය 13දා සිට බලාත්මකයි.

Related posts

ගම්පහ – කොළඹ බස් වර්ජනයක්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

Alliance of Maldives Opposition parties to hold protest in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment