Trending Newsඑසැන පුවත්දේශීය

ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන්

(UTV | කොළඹ) –

ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කරන විකල්ප අපේක්ෂකයා එක්සත් ජනරජ පෙරමුණෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

එක්සත් ජනරජ පරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව අමතමිනුයි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ. සමුළුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

Related posts

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

முடிவிற்கு வந்தது கிளிநொச்சி வீதிமறிப்புப் போராட்டம்

Mohamed Dilsad

Leave a Comment