Trending Newsඑසැන පුවත්දේශීය

ව්‍යවසායකයන්ගේ ගැටළු ජනාධිපති හමුවී සාකච්ඡා කරන්න අවස්ථාවක්.

(UTV | කොළඹ) –

අක්‍රීය ණය, අධික පොලිය, පරාටේ, ඔබගේ ණය ගෙවා ගතහැකි පරිදි ප්‍රතිව්‍යුහගතකරණය හා කාරක ප්‍රාග්ධන ඇතුළු තවත් දැවෙන ව්‍යවසායක ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මුහුණට මුහුණ ප්‍රශ්න කතා කිරීමේ අවස්ථාවක් ලබා දී තිබෙනවා. 19 වන සිකුරාදා සවස 4ට බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් පරිශ්‍රයේදී එය පැවැත්වෙන අතර ඒ සඳහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහභාගී විය හැකි බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඒ සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන අයට https://cfmsme.com/july-19th-forum වෙත පිවිස ලියාපදිංචි විය හැකයි.  විස්තර සඳහා 0777 549 764 අංකය අමතන්න.

Related posts

சட்டவிரோத மின்சார பாவனை தண்டப்பணங்கள் மூலம் 110 மில்லியன் ரூபா வருமானம்

Mohamed Dilsad

මැතිවරණ කටයුතුවල යොදවන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

“Peacock will be victorious in Ampara” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

Leave a Comment