Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.

(UTV | කොළඹ) –

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ (16) පත් කෙරිණි. ඒ වෙනුවෙන් වූ වැඩසටහනක් කොළඹ දී පැවැත්වින.

තරුණ පරම්පරාවට දේශපාලන නායකත්වය ලබා දිය යුතු බවත්, ඒ වෙනුවෙන් තම තනතුර නිරෝෂන් ප්‍රේමරත්න මහතාට ලබා දෙන බවද හිටපු පක්ෂ නායක වාසුදේව නානායක්කාර මහතා  ප්‍රකාශ කළේය. ඒ අනුව  වාසුදේව නාානයක්කාර මහතා විසින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කළේය.

Related posts

එක්සත් ජාතික පක්‍ෂයේ 79 වන සංවත්සර සැමරුම මහ ඉහළින්

Editor O

ஐ.எஸ். தலைவர் அபுபக்கர் அல் பாக்தாதி கொல்லப்பட்டார்

Mohamed Dilsad

Hizbullah’s parliamentary seat replaced by Shantha Bandara

Mohamed Dilsad

Leave a Comment