Trending Newsඑසැන පුවත්දේශීය

බයිඩන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ – සහාය ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයාට

(UTV | කොළඹ) –

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා ඔහු වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස උප ජනපති කමලා හැරිස් නම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ ජනපතිවරණය සඳහා ඉදිරිපත්වූ එරට ඉතිහාසයේ පළමු කළු ජාතික කාන්තාව ඇය බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Related posts

2019 අයවැය කථාව ආරම්භ කරයි (UPDATE).

Mohamed Dilsad

“Survey shows 11,000 social enterprises active” – Minister Rishad Bathiudeen pledges fullest support to Social Enterprise development in Sri Lanka

Mohamed Dilsad

හදිසියේ අසනීප වූ පොලිස් නිලධාරීන් 8 දෙනාට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment