Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලියෙන් ඉවතට – අසිත සංචිතයට

(UTV | කොළඹ) –

ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, ශාරීරික ආබාධ තත්ත්වයක් හේතුවෙන් එම තරඟාවලියෙන් ඉවත් කර තිබේ. ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ජූලි 27, 28 සහ 30 යන තෙදින මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අගෝස්තු මස 02 වනදා පළමු එක්දින තරඟය ආරම්භ කිරීමට නියමිතව තිබේ. අගෝස්තු මස 04 වනදා දෙවන තරඟය ආරම්භ වන අතර තෙවන තරඟය 07 වැනිදායි පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

உலக அழகி மகுடத்தை சூடினார் டோனி ஆன்சிங் [VIDEO]

Mohamed Dilsad

இரண்டு பிள்ளைகளின் தந்தை ஒருவருக்கு ஏற்பட்டுள்ள கொடூரம்

Mohamed Dilsad

Heavy Snow Across the Globle

Mohamed Dilsad

Leave a Comment