Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයි

(UTV | කොළඹ) –

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණ.

එම පනත් කෙටුම්පත් ද්විත්වයේ කාරක සභා අවස්ථාවන්වලදී ඊට සංශෝධන එක්වූ අතර පසුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මෙම පනත් කෙටුම්පත් දෙක 2024 වසරේ මැයි මස 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණ.

Related posts

මැතිවරණ පැමිණිලි සඳහා මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව එළඹෙන 21දා රැස්වෙයි.

Editor O

களனி கங்கையின் நீர் மட்டம் 4 அடியினால் உயர்வு…

Mohamed Dilsad

Leave a Comment