Trending Newsඑසැන පුවත්දේශීය

මෛත්‍රීපාලගෙන්, දයාසිරිට සැර උත්තරයක්

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (26) od සිදුක< ප්‍රකාශය තමන් පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට එකම වගකිවයුත්තා තමන් බව හුවා දක්වමින් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍යය සහ නොමගයවන්නක් බවද, මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්.

May be an image of text

May be an image of text

Related posts

දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වෙයි

Mohamed Dilsad

Trump and Putin to meet face to face for first time

Mohamed Dilsad

මාර්ගෝපදේශ නොතකා මගීන් ප්‍රවාහනය කරන ධීවර යාත්‍රාවල බලපත්‍ර තහනම්

Mohamed Dilsad

Leave a Comment