Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

යුරෝපා සංගමය, කොටි තහනම දීර්ඝ කරයි.

(UTV | කොළඹ) –

යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස හයක් සදහා දිර්ඝ කෙරේ. තහනම දීර්ඝ කිරිම 26දා සිට සිට ක්‍රියාත්මක බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

යුරෝපා සංගමයේ පොදු ස්ථාවරය යටතේ තහනම් පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කරමින් එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව තහනම් කළ පුද්ගලයින් කණ්ඩායම් හෝ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවලින් අරමුදල් රැස් කිරීම වත්කම් ඉපැයීම හෝ සම්පත් රැස් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.

 

Related posts

Kevin Hart suffers major back injuries in car crash

Mohamed Dilsad

Cabinet Approved to ban animal slaughter rituals

Mohamed Dilsad

Pujith says President did not want him at NSC meetings

Mohamed Dilsad

Leave a Comment