Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 8දා එළිදක්වයි

(UTV | කොළඹ) –

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 08 වනදා එළිදැක්වීමට නියමිතව ඇතැයි සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් යටතේ මානුෂීය ධනවාදයට මූලිකත්වය දී එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කෙරෙන බවයි එම පක්ෂය සඳහන් කළේ.

Related posts

අද ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

අලව්වේ නායයෑමක් – හෙදියක් මරුට

Mohamed Dilsad

ඉන්දන බෙදුම්කරුවන්ට, සූත්‍රයක් අනුව කොමිස් දීමට සංස්ථාව එකඟවෙයි

Editor O

Leave a Comment