Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය රනිල්ට

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඊයේ (31) පස්වරුවේ රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබෙනවා.

එහිදී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ අපෙන් සහාය ඉල්ලා ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

යුද හමුදාපති වැඩ අරඹයි

Mohamed Dilsad

முதன் முறையாக காஷ்மீர் முஸ்லிம் பெண் விமானி ஆகிறார்

Mohamed Dilsad

Leave a Comment