Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් ප්‍රේමදාස හමුවීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) –

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු හේතුවක් මත තමා හමු නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කර තිබිණ.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතැයිද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම ට්විටර් සටහන පහතින්

Related posts

Boris Johnson’s new-look cabinet meets for first time

Mohamed Dilsad

த.தே.கூட்டமைப்பு மற்றும் ஐ.தே.முன்னணி இன்று ஜனாதிபதியுடன் சந்திப்பு

Mohamed Dilsad

கொழும்பை நோக்கி வரும் ஐக்கிய தேசிய கட்சியினரின் வாகன எதிர்ப்பு பேரணி

Mohamed Dilsad

Leave a Comment