Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්

(UTV | කොළඹ) –

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් කටයුතු සඳහා පමණක් සේවකයින් 12,000ක් සූදානම් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ප්‍රමුඛතා සේවා යටතේ මැතිවරණ තැපැල් ලිපි ඇතුළු තැපැල් ඡන්ද අයදුම්පත් බෙදාහැරීම ඊයේ (05) සිට ආරම්භ කළ බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

කොවිඩ් මරණ ඉහළ යයි

Mohamed Dilsad

Trump vows to work as mediator for Israeli-Palestinian peace

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment