ප්‍රමුඛ පුවත 1

කැබිනට් සංශෝධන කටයුතු ඇරඹේ

(උදයම්,කොළඹ)  -කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපති වරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙති.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝ පිරිසක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටින බව වාර්තාවේ

මේ අතර අද පෙරවරුවේදීත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් පැවති බව වාර්තාවේ.

තවත් පැය කිහිපයක් ඇතුලත කැබිනට් සංශෝධය සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

මීලග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට ඇමතිවරුන් 03ක්

Mohamed Dilsad

අයි.එස් සමග සබඳතා පවත්වන ලාංකිකයන් පස්දෙනෙකු ගැන ඉන්දියාවෙන් තොරතුරු

Mohamed Dilsad

පාකිස්ථානයෙන් මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවයි

Mohamed Dilsad

Leave a Comment