Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ පැමිණිලි 157ක්.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (08) දිනය වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට පැමිණිලි 157ක් කොමිසම වෙත ලැබී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. එම සංඛ්‍යාව 154ක්. කෙසේ නමුත් ඊයේ  (08) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය සඳහා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 20ක් බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

නේපාල අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති පත්කරයි

Editor O

Sri Lanka and Burundi establishes diplomatic relations

Mohamed Dilsad

ரயில் சேவையில் தாமதம்

Mohamed Dilsad

Leave a Comment