Trending Newsඑසැන පුවත්දේශීය

අලි සබ්රි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) –

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (12) දිවුරුම් දුන්නේය.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඒම අමාත්‍ය ධූරයට පුරප්පාඩු වූ අතර, ඒය තාවකාලිකව ජනාධිපතිවරයා යටතට ගෙන තිබිණ.

Related posts

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

Editor O

අරාබි රටවල් කිහිපයක සහය අඛණ්ඩව මෙරටට

Mohamed Dilsad

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment