Trending Newsඑසැන පුවත්දේශීය

අනුර, රනිල්ට සහය දීමට තීරණය කරයි

(UTV | කොළඹ) –

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගමින් මෙවර ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කොළඹ දී (12) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

 

Related posts

මසක් තුළ ගිනි අවි රැසක් සොයා ගැනේ

Mohamed Dilsad

பொதுஜன பெரமுனவின் வேட்பு மனு உச்ச நீதிமன்றத்தால் நிராகரிப்பு

Mohamed Dilsad

பிரதமருக்கு எதிரான நம்பிக்கையில்லாப் பிரேரணை இன்று

Mohamed Dilsad

Leave a Comment