Trending Newsඑසැන පුවත්දේශීය

වතු සේවකයින්ගේ රු 1,700 වැටුප ට පඩිපාලක සභාවේ අනුමැතිය

(UTV | කොළඹ) –

වතු සේවකයින්ගේ දෛනික වැටුප ලෙස රුපියල් 1,700ක් ලබාදීමේ තීරණයට පඩි පාලක සභාවේ අනුමැතිය ඊයේ (12) ලබාදී තිබේ. වතු ක්ෂේත්‍රයේ පඩි පාලක සභාව කම්කරු දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) දහවල් රැස්වූ අතර එහිදී වතු සේවක වැටුප 1,700 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබාදීමට අදාළ තීරණය ගෙන තිබේ.

Related posts

බද්දේගම අවමංගල්‍යයක් අතර තුර තවත් මරණ දෙකක් : තුනක් රෝහලේ

Editor O

ඡන්දය බලාගෙන ප්‍රකාශ නිකුත් නොකරන්න.හිටපු ඇමති රිෂාඩ් පොලිස් ප්‍රකාශකට කියයි

Mohamed Dilsad

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

Mohamed Dilsad

Leave a Comment