Trending Newsඑසැන පුවත්දේශීයපාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක් by Editor OAugust 14, 2024August 14, 2024050 Share0 (UTV | කොළඹ) – රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වැනි සිකුරාදා දින අවසන් වන බවත්, තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.