Trending Newsඑසැන පුවත්දේශීය

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගේ සහාය සජිත්ට. බේරුවල ආසන සංවිධායක ධූරයත් ලැබෙයි.

(UTV | කොළඹ) –

හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සංවිධායක ධුරය, හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහතාට ලබා දී තිබේ.

ආසන සංවිධායක ධූරයට අදාළ ලිපිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තිලකරත්න ඩිල්ෂාන් මහතාට ඊයේ (14) පිරිනැමිණ.

Related posts

கோட்டாபய அமெரிக்க குடியுரிமையை கைவிட்டமைக்கான எவ்வித ஆவணங்களும் இல்லை – மங்கள

Mohamed Dilsad

සියලු මුස්ලිම් පල්ලි වලට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

நாடு முழுவதும் இன்று(13) இரவு 09.00 மணி முதல் பொலிஸ் ஊரடங்கு சட்டம்

Mohamed Dilsad

Leave a Comment