Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට 40ක් ඇප තියයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26වන දින ආරම්භ වු අතර එය අද (14) මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණි.

ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීම හෙට (15) සිදු කරන අතර, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

President instructs not to increase lottery prices

Mohamed Dilsad

අවධානම් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළිත් දීර්ඝ කරයි [RELEASE]

Mohamed Dilsad

Sir Chittampalam A Gardiner Mawatha temporarily closed due to protest

Mohamed Dilsad

Leave a Comment