Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු 16දා ඇරඹේ.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළ ලේඛන මුද්‍රණය කිරීම 16 වෙනිදා සිට ආරම්භ කරන බව, රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී මහත්මිය ප්‍රකාශ කළාය.  මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය රජයේ මුද්‍රණාලය වෙත ලැබීමෙන් අනතුරුව මුද්‍රණ කටයුතු ආරම්භ කරන බවද ඇය කීවාය.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගියද 2019 වසරේ භාවිතා කළ මැතිවරණ පත්‍රිකාවට සාපේක්ෂව සැලකිය යුතු වෙනසක් මෙවර පත්‍රිකාවේ සිදු නොවන බවද  ඇය සඳහන් කළාය.

Related posts

ගංජා සිද්ධියට තවත් පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

තවත් නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment