Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ සභාපති සහ ලේකම් ලබන 27තෙක් රිමාන්ඩ්

(UTV | කොළඹ) –

ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (15) නියෝග කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 06 දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related posts

பலப்படுத்தப்பட்ட லேக் ஹவுஸ் பாதுகாப்பு

Mohamed Dilsad

අපදාවට පත්වුවන් වෙනුවෙන් සියළු පහසුකම් සැලසීමට කඩිනම් පියවර – ඇමති දුමින්ද

Mohamed Dilsad

India concerned about pace of development works

Mohamed Dilsad

Leave a Comment