Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයින්ගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත් කෙරේ. by Editor OAugust 17, 2024August 17, 2024046 Share0 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට හිමි, ඡන්ද සලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ඡන්ද සලකුණු පහතින් දැක්වේ.