Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2ක්.

(UTV | කොළඹ) –

මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

කොමිසම එම ලැයිස්තු මේ දිනවල සකස් කරගෙන යන අතර ඡන්ද මධ්‍යස්ථාන 13,000 කදී  ඡන්ද විමසීම පැවැත්වෙන බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Related posts

ඉන්දියාවේ සිටි තවත් සිසුන් 164 ක් දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

වයිබර් හා වට්ස්ඇප් නොමැති අයට ඖෂධ ලබාදෙන ආකාරය

Mohamed Dilsad

அம்பாரை முஸ்லிம்களுக்கு அமைச்சர் ரிஷாட் அழைப்பு

Mohamed Dilsad

Leave a Comment