Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂමට එරෙහිව විජයදාස රාජපක්ෂ අධිකරණයට යන්න සූදානම් වෙයි.

(UTV | කොළඹ) –

ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව මැතිවරණ කොමිසමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල රුපියල් 109ක් බවයි ඊයේ රාත්‍රීයේ නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ .

Related posts

ஒன்றரை கிலோ ஹெரோயின் போதை பொருளுடன் ஒருவர் கைது..

Mohamed Dilsad

ජපුරට නව උපකුලපතිවරයෙක්

Mohamed Dilsad

ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment