Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්දය ලබන 26දා තැපෑලට

(UTV | කොළඹ) –

රාජ්‍ය සේවකයන් සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා ලබන සඳුදා (26) තැපැල් දෙපාර්තමේන්තුවට බෙදාහැරීම ආරම්භ කරන බව, මැතිවරණ කොමිෂන් සභාව ස‍්ඳහන් කරයි.

මෙවර තැපැල් ඡන්දදායක සංඛ්‍යාව 712300ක් බව සඳහන්.  තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 4, 5, 6, 11 සහ 12 යන දිනවලදී සිදුකිරීමට නියමි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Negombo Deputy Mayor arrested

Mohamed Dilsad

EU provides emergency relief to flood victims in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment