ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද (02) කොළඹ දී පැවැත්වින.
‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස නම් කර ඇති එහි පළමු පිටත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පූජනීය මහා සංඝරත්නයට පිරිනැමින.


