Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක්

2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ. ඒ පසුගිය ජූලි 31 වෙනිදා සිට ඊයේ(02) දක්වා කාල සීමාව තුළදී ය. ඒ අතර, මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධ පැමිණිලි 1,802 ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11 ක් වේ.

Related posts

சுகாதார சிற்றூழியர்கள் பணிப்புறக்கணிப்பு

Mohamed Dilsad

අනුලාගේ දේහය හඳුනාගනී

Mohamed Dilsad

மழை – வெள்ளத்தில் சிக்கி 7 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment