Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළේය. අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම තරුණයින් ඉළක්ක ගත වී ඇති බවත් , සමාජ මාධ්‍ය ඔස්සේ තරුණයින්ගේ මනස විනාශ කරන තැනකට රැගෙන යමින් තිබෙ සඳහන් කළේය.

“අපි අද ඉඳලා අපි බලනවා මේකේ දිනන්න බැරිනම් කථානායකතුමනි, දිනනවා ද ? පරදිනවා ද ? කියන ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි පැරදුනාට කියනවා නම් නැවත වතාවක් විනාශකාරී තැනකට ගේන්න අරගල කරන්න, පාර්ලිමේන්තු ගිනිතියන්න කතා කරනවා නම්, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට එකතු වෙන්න පුළුවන් පරාජය කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා කියලා කියනවා.”

Related posts

13 பேர் கொண்ட மேற்கிந்திய தீவுகள் குழாம் அறிவிப்பு

Mohamed Dilsad

கொழும்பில் இரவு 7.00 மணியளவில் நீர் விநியோகம் வழமைக்கு

Mohamed Dilsad

மேற்கிந்திய தீவுகள் கிரிக்கட் அணியின் தலைமைப் பயிற்றுவிப்பாளராக றிச்சட்

Mohamed Dilsad

Leave a Comment